සිංහල උපසිරැසි නිර්මාණය තනියම කරගමු.(Without Software)
හාලෝ.කට්ටිය කොහොමද?ඔන්න මං ඔයාලට දීපු පොරොන්දුව ඉෂ්ට කලා.අද මං ආවේ සිංහල උපසිරැසි හදන විදිහ අරගෙන.ඔබට සතුටුයිද දැන්!ඔයාලාට මතකනේ මං කලිනුත් ඔයාලට ඒකට අවශ්ශ උපකරණ ටික ගෙනත් දුන්නා.ඒ ටික දැන් ලග ඇති කියලා හිතනවා.නැති උනත් ඉතින් මං මොනවා කරන්නද?ඕන වෙලාවට ඉතිං මං මෙතනින් Link එකක් වත් දෙන්නම්කෝ.මුලින්ම මේක ගැන කියනවා නම් අද අපි උපසිරැසි සිංහලින් හදන්නනේ යන්නේ.ඇත්තටම කියන්න ඕනේ මේක අමාරුයි.මොකද අපට 60%-70% වත් ඉංග්‍රීසි දැනුම අවශ්ශ වෙනවා.මේ උපසිරැසි අපි හදන්නේ අතින්නේ.ඒක නිසා අමාරුයි.තවත් ලේසි උපක්‍රම තියෙනවා.මුලින්ම අපි මේ විදිහට කරලා ඉමු.එතකොට ඔයාලාට තේරෙනවා කොහොමද මේවා හැදෙන්නේ කියලා.උපසිරැසි හදන්න Software හදලා තියෙනවා .ලංකාවෙ හිටපු අයියා කෙනෙක් හදලා තියෙනවා Sinhala Sub Machine කියලා Software එකක්.ඒකෙනුත් පුලුවන් මහන්සියක් නොවීම උපසිරැසි නිර්මාණය කරගන්න.හැබැයි ඉස්සර වෙලා අපි මේක ඉගෙනගෙන ඉමු..මෙන්න මෙහෙමයි මේක මුලින්ම පටන්ගන්නේ,
ඔයාලට
මතක
ඇති
මං
ඔයාලාට
දුන්නා
Subtitles(උපසිරැසි)ගන්න Web
Sites 3ක්.මතකද?අමතකයි
වගේ
නම්
මෙතනින් ගිහින්
පෝස්ට්
එක
කියවන්න.
ඔතනින්
ගිහින්
මං
දීලා
තියෙන
Site 3න්
කැමති
එකකට
යන්න.
Tvsubtitles.net Site එකට
නම්
මම
පෞද්ගලිකව කැමතියි.දැන්
ඔයාලා
ගිය
සයිට්
එකෙන්
English වලින්
තියෙන
උපසිරැසි
1ක්
Download කරගන්න.මම
නම්
Movie වැඩිය
බලන්නේ
නෑ.TV
SERIES…. (TV SERIES යනු,ඔය
බං
TV එකේ
පෙන්නන්නේ
English කතා.මේවා
එක
දවසෙන්
ඉවරවෙන්නේ නෑ.මාසගානක්
ඇදලා
ඇදලා
තමා
ඉවරවෙන්නේ.සාමාන්යෙන්නම්
දවසකට
පැයක්
වගෙ
තමයි
බලන්න
පුලුවන්.SESSION
1, .SESSION 2, .SESSION 3,….කියලා
බෙදලත්
තියෙනවා.”Cee
Café”- Dialog Tv Channel 90 එකේ
එහෙම
නම්
යන්නේම
ඕවා
තමයි.දැන්
දන්නවනේ මොනවද
කියලා)….වගේ
තමයි
මම
බලන්නේ.මොකද
පැය
ගානක්
දවසෙදි
ගතකරනවට වඩා
TV SERIES බලන්නේ
පැයක්
වගේ
තියෙන්නේ හින්දා
තමයි
මං
TV SERIES බලන්නේ.මං
මේ
වැඩේට
යොදාගන්නේත් “The
Vampire Diaries “එකේ
Session 2 එකේ
Episode 1(2වන
කොටසේ
1වෙනි
කතාව.)මං
ලග
දැන්
“The Vampire Diaries “එකේ
Session 2 එකේ
1වෙනි
කතාවත්
ඒ
කතාවට
හරියන
ඉංග්‍රීසි
උපසිරැසිත් මං
ලග
තියෙයි.ඔයාලටත්
හිතෙනවා නම්
මං
කරන
එකම
හොදයි
කියලා
ඔයාලට
මේ
TV SERIES එක
Download කරගන්න
පුලුවන්.හැබැයි
ඔය
කිසිම
TV SERIES එකක්
Download කරගන්න
බෑ
ඔයාලා
ලග
Torrent නැත්තම්,,,ඒකනිසා
මුලින්ම ඔයාලා
Torrent Download කරගන්න
පල්ලේන් යන්න.
1. Torrent
Download කරගන්න
මෙතනින් යන්න.-->
දැන්
ඔයාලා
Torrent එක
Download කරලා
ඉවරයි
නම්
දැන්
Install කරගන්න.
Install කරගත්තට පස්සේ
මෙහෙම
ආවද
බලන්න!එහෙනම්
ගොඩනේ!
ඊට
පස්සේ
දැන්
TV SERIES එකේ
Torrent File එක
Download කරගන්න
පල්ලෙන් යන්න.
2.
Torrent File එක
Download කරගන්න
මෙතනින් යන්න.-->
මේකේ
Subtitles එකත්
ඕනනේ.ඒක
ගන්න
පල්ලෙන් යන්න.
3.
Subtitles ගන්න
මෙතනින් යන්න.-->
(සැලකිය
යුතුයි-ඔයාලා
ඔය
උඩ
තියන
3 කරන්න
ඕනේ
මං
කරන
TV SERIES එකට
උපසිරැසි හදනවනම් විතරයි.ඔයාලා
ලග
TV SERIES 1 හෝ
Movie 1 හා
එහි
ඉංග්‍රීසි
මාධ්‍යයෙන්
උපසිරැසි තියෙනවා නම්
උඩ
තියෙන
පියවර
3 සිදු
කිරීමට
අවශ්ශතාවක් නැහැ.අනිවාර්යියෙන්ම
ඔයාලා
ලග
TV SERIES 1 හෝ
Movie 1 හා
එහි
ඉංග්‍රීසි
මාධ්‍යයෙන්
උපසිරැසික් තිබිය
යුතුමයි.)
*****බුදු
අම්මෝ
මෙච්චර
නම්
මං
ටයිප්
කරලා
නෑ
Blog එකට
දාන්න
කවදාවත්!*****
උපසිරැසි හදන්න
ඔයාලාට
ඕන
කරන
දේවල්
80% විතර
ඉවරයි.ඔයාලා 3 වන Step එකේදි
English Subtitles ගත්තානේ.මේ
වගේ
Winrar File එකක්
විදිහට
ඒක
Download File එකේ
කිරි
ටොයියා
වගේ
ඇති.
4. දැන්
ඒක
Open කරගෙන
විහිදුවාගන්න(Extract
කරගන්න).නැත්තම්
Winrar File එක
ඇතුලේ
තියන
නෝමල්
File එක
කැමති
තැනකට
ඇදලා
දාන්න.
******ඊට
පස්සේ
මෙහෙමනේ පේන්නේ!දැන්
නම්
වැඩ
ටික
කරන්න
ඉතාම
ආසන්නයි******
දැන්
ඔතන
තියෙන
පලවෙනි
එක
ඒ
කියන්නේ
“The Vampire Diaries - 2x01 - The Return.720p.WEB-DL.LP.en”කියලා
නම
තියන
Srt File එක
Note Pad එක
භාවිතකරලා
Open කරගන්නකෝ.
5. සහෝදරයා…දැන්
ඔයාලට
මේ
උඩ
ෆොටෝ
එක
විදිහට
පේන්න
ඇතිනේ.දැන්
පුතේ
තියෙන්නේ ටයිප්
කොරන්න
තමයි.දැන්
මුලින්ම එකට
නමක්
දාලා
ටයිප්
කරගන්නකෝ මචෝ…
ඔන්න
මචෝ
මම
නම්
භාගයක්
ටයිප්
කරලා
ඉවරයි.මට
නම්
දැන්
වස
කම්මැලී.මම
නම්
දැන්
මේක
Save කරගන්නවා.Fill
ගියා
Save දුන්නා.
මොකක්ද
බං
මේ
ආවේ.,Ok
කරන්නත් තියෙයි
Cancel කරන්නත් තියෙයි.මෙන්න
වැන්දා
පුතේ
OK නම්
කරන්න
එපා.(\/
Ok කරන්න
හරි,
Cancel මොකුත්
Window එකක්
ආවේ
නැත්තම් ඔය
පල්ලෙ
ජේදය
කියවන්න එපා\/.)
\\\\\\\\ඇයි
කියලත්
කියන්න
ඕනේ!නැත්තම්
මුං
කරන්නේ
එපා
කියනදේනේ!!!ඔතන
පොඩි
කේස්
එකක්
තියෙන්නේ.ඔහොම
හැමෝගෙම එන
එකක්
නෑ.මගෙ
එකේ
නම්
ආවා
ඒකයි
කිව්වේ.නැත්තම්
මට
ඕක
ගැන
නොකියා
යන්න
තිබ්බා.මෙච්චර
දුරට
ඇවිත්
කෙල
උනොත්
උබලා
පව්නේ.ඕකේ
පොඩි
Unicode කේස්
එකක්
තියෙන්නේ.අපි
බැරිවෙලාවක්වත් ඕක OK එක දුන්නනම්
අපි
සිංහලෙන් ටයිප්
කරපු
ටික
සේරම
_”????????????????????????????????????????????”_ මේ විදිහට
පෙන්නයි.සෙරම
වතුරෙ
ගියා
වගේ
තමයි.ඒක
නිසා
ඒක
Cancel කරන්න
ඕනේ.එතකොට
ඔය
පල්ලේ
ෆොටෝ
එක
වගේ
පෙනෙයි..///////
\\\\\\\අපි
ඒක
ටිකක්
වෙනස්
කරගන්න
ඕනේ.File
name: The Vampire Diaries – 2x01 –Sinhala.srt විදිහටත් Encoding කියන
එකට
Unicode කියන
එකත්
දීලා
ඔයාලට
මත
තැනක
Save කරගන්න
ඕනේ.
File name එක
අන්තිමට
Sinhala කියන
කොටසෙන් පස්සේ
.srt ලෙස
යෙදීම
අනිවාර්ය
වේ.පල්ලේ Pic එකේ
විදිහට…/////\\\\\\
///////////
අපෙ
අම්මා
දැන්නම් වැඩේ
ඉවරයි.ඔයාලා
අර
උපසිරැසිය සිංහලෙන් ටයිප්
කරලා
ඉවරයි
නම්
දැන්
ඔයාලට
ඔයාලගේ
අතින්ම
හදපු
උපසිරැසිය බලන්න
පුලුවනි.ඒත්
ඔයාලා
තාම
හදලා
ඉවර
නැත්තම් අර
බාගෙට
හදාගෙන
තියෙන
උපසිරැසිය උඩ
Right එක
Click කරලා
Notepad එකෙන්
Open කරලා
ඉතිරි
ටිකත්
ටයිප්
කරලා
Save කරලා
ඉන්න!
මෙහෙමයි මුලින්ම අර
Torrent වලින්
ඩව්න්ලෝඩ් කරගත්ත
TV SERIES එක
KMP(KM Player)එක
හරහා
හෝ
K-Lite_Codec
Player එක
හරහා
ධාවනය
කරවන්න(Play
කරපන්).ඔය Player දෙකෙන්
එකක්වත් නැත්තම් පල්ලෙන් ගන්න.
KM
Player එක
මෙතනින් ගන්න
à
දැන්
කොල්ලෝ
තියෙන්නේ උපසිරැසි දාන්න
තමයි.අර
අපි
හදාගත්ත සිංහල
උපසිරැසි ටික
දැන්
ඔය
ධාවනය
වෙමින්
තියෙන
(Play වෙමින්
තියෙන
) TV SERIES එක
උඩට
ඇදලා
දාන්න.නැත්තම්
උපසිරැසිය උඩට
ඩබල්
Click කරන්න.
අම්මහ්…කොහොමද?කොල්ලගේ
නමත්
එක්ක
Play වෙද්දි!මරු
නේද?මේ
සිරාවටම කියනවා
නම්
දැන්
මට
මහන්සියි.ගොඩක්
වෙලා
ටයිප්
කලානේ.මං
මේ
වැඩ
කරන්නේ
නිකං.සල්ලි
බලාපොරොත්තුවෙන් නෙවෙයි.ඒ නිසා
මේ
Post එකට
Comment එකක්වත් නොදා
යන්න
තරම්
කැත
හිත
තියාගන්න එපා.අනිත්
අයටත්
පේන්න
Share කරලා
මට
උදව්
කරන්න…අදනම්
තෙල්
ගාන්න
වෙයි
වගේ…….!!!!
සිංහල
උපසිරැසි නිර්මාණය
2 ලගදීම…..!













දිග වැඩී බං.PDF එකක් වත් නැද්ද ලෝකයෝ?
ReplyDeleteකොල්ලා කියනවා නම් හදලා දෙන්නම් ඉතින්.Comment එකට ස්තූතියි.
Deleteකවදද දෙන්නේ?මේ මේක හරියනවද ලෝකයෝ සිරාවටම?
Deleteඅපි ඉතින් කෙලවෙන ජාති දෙන්නේ නෑ බ්‍රෝ!හරියනවා හරියනවා!ලෝකයා ශුවර් කරන් හිටප්න්.මං අදම Pdf එක දෙන්නම්කෝ!
Deleteමම මෙහෙමම ඉන්නද?දැන්ම මට දෙනවාද?සිං ගාලා දියන්!පරක්කු වෙනවා.
Deleteමෙන්න කොල්ලෝ Pdf එක.ඔබට සතුටුයිද දැන්?
ReplyDeletehttps://www.mediafire.com/?4bgthmy4lht9qiw
තැන්කූ බ්ලෝකයෝ.පින් සිද්ද වෙයි කොලුවට.
Deleteඑල එල.පින තිබ්බොත් ඇති සහෝදරයා !
Delete