Header Ads

ad728
  • Breaking News

    Torrent හී වැදගත්කම



    මම මේ පෝස්ට් එකේ කියනවා ටොරන්ට් වල වැදගත්කම ..ඒකට විශේෂ හේතුවක් තියෙනවා.මම මේකට දාන සමහර Software ටොරන්ට් ෆයිල් එකක් විදිහට තමයි මම ඔයාලාට දෙන්නේ.ඒකට හේතු වූ කරුණු ගොඩක් තියෙනවා.අපි බලමු මොනවද මේ හේතු කියලා.
    1.ටොරන්ට් ෆයිල් එක Download කර පසුව උවද Software එක Download කරගත හැකි වීම.-
    අපි මෙතනින් දෙන ටොරන්ට් ෆයිල් එක පරිගණකයෙහි ගබඩා කල පසුව වෙනත් වෙලාවක උවද Dable Click කර Download කරගත හැකිවීම මෙයින් ලැබෙන විශාල පහසුවකි.මේ ක්රමය හරහා ඔබෙන් 1Mb ප්රමාණයක් කැපී ගියත් නැවත අවස්ථාවක ඔබට භාවිතයට ගත හැකිය.
    2.Data අවසාන වු අවස්ථාවකදී -
    ගොඩක් කට්ටිය Internet යෑම සදහා භාවිත කරන්නේ Dongle.අපි සදහා පෙර ගෙව්ම් සබදතාවක් හෝ පසුගෙවීමේ සබදතාවක් සහිත Sim එකක් භාවිතා කරනවා.ඔන්න ඉතින් අපි ඔය සිම් එකක් අරන් ඩේටා දානවා.අපි ඉතින් නෙට් එකෙන් software එකක් පන දාගෙන හොයලා හොයලා හම්බුනාම පට්ට සන්තෝසෙන් DOWNLOAD කරනවා.ඔන්න ඔහොම ඉන්නකොට ඩේටා වලට කෙල වෙලා ඉවර වෙනවා.බුදු සරණයි.Software එක මග නවතිනවා.ඔය වෙලාවට ඉතින් මතක් වෙනවනේ හොදවයින් එව්වා.අන්න වටිනාකම අපි ඒක ටොරන්ට් වලින් ඩව්න්ලෝඩ් කලා නම් ගොඩ ..අපිට ඕනෙ නම් තව මාසෙකින් උනත් ඉතුරු ටික Download වෙන්න දෙන්න පුලුවන්.ඒකත් ලොකු වාසියක්.
    3.අපි දන්නෙත් නෑ Download වෙලා ඉවරයි බං.-
    අපට ෆිල්ම් එකක් බාගන්න උනත් පාවිච්චි කරන්නේ මේ ටොරන්ට් කියන එක.ගොඩක් අය ඕක ටොරන්ට් දාලා START කරල තිබ්බහම උන් දන්නෙත් නෑ ඩව්න්ලෝඩ් වෙලා ඉවරයි.ටිකෙන් ටික ඩව්න්ලෝඩ් වෙනවා .එතකොට ඉතින් තමන් දන්නෙත් නෑ ඩව්න්ලෝඩ් එක Complete .වෙලා
    4.Admin මහත්තයටත් ලේසී.-
    මටත් එතකොට වැඩි දෙයක් නෑ.මෙහෙන් ටොරන්ට් ෆයිල් එක හැදුවා ටිකක් විස්තර කලා දැම්මා.මටත් එච්චරයි .ඔයාලටත් ලේසී මටත් ලේසී.ගේමක් නෑ.

            මේ ටික විතරක් නෙවෙයි තවත් ගොඩක් තියෙයි.මම ඒවත් ඉදිරියේදි කියන්න බලාපොරොත්තු වෙනවා.ඔයාලට Bit Torrent එක පල්ලේ DOWNLOAD බටන් එක ක්ලික් කරලා ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්.මම හිතනවා ඔයාල මේ පෝස්ට් එකට කැමති වෙන්න ඇති කියලා.මේ පෝස්ට් එක වගේ තවත් පෝස්ට් දාන්න හිතනවා.කට්ටියටම බුදුසරණයි.කමේන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ.…


                                                        Download Bit Torrent

    No comments

    Post Top Ad

    ad728

    Post Bottom Ad

    ad728