Header Ads

ad728
  • Breaking News

    KMPlayer 4.1.1.5


    ආ කස්ටියාලා කොහොමද ඉතිං.මම අලුත් වැඩක් කරන ගමන් මේ දවස් වල ඉන්නේ.වැඩේ ගොඩ නම් ඔයාලාටත් දෙන්නම්.මම පොඩි Screen-Saver එකක් හදනවා ඒක දැනගත්තහම ඇති.හෙට අනිද්දම මම ඒක ඔයාලාට දෙන්නම්.90% විතර හරියන ලයින් එකක් තමයි තියෙන්නේ.ම්..ම්…අද මම ගෙනාපු Player එක ගැන මුලු ලංකාවම දන්නවා.KM Player එක ගොඩක් විසිරිලා තියෙනවානේ.අලුත් වර්ශන් එක නම් මොකක්ද කියලා දන්නේ නෑ.හැබැයි මේක පරනත් නෑනේ.ඒක හින්දා ගත්තත් වරදක් නෑනේ කියලා මේක ගන්නකෝ.මං මේකටත් පස්සේ තවත් player 2ක්,3ක් වගේ දෙනවා.ඒකටත් පොඩි හේතු කෑල්ලක් තියෙනවා.ඔයාලා කැමති නෑනේද සිංහල උපසිරැසි නැතිව Film බලන්න කැමති නෑනේ.මං ඔයාලාට ලගදීම කියලා දෙනවා කොහොමද සිංහල උපසිරැසි හදන විදිහ.මේ හදන උපසිරැසි වැඩ කරන්න හොද Player එකක් ඕන වෙනවා.මම හිතන විදිහට ඒකට ගැලපෙන Player වලින් එකක් තමයි මේක.මේක පාවිච්චි කරලා බලන්නකෝ.Read More


                                                ම්ම්.ඒවගේම තවත් කියන්න තියෙනවා ගොඩක් කට්ටිය පරිගණකය ආධාරයෙන් 3D බලන්න පාවිච්චි කරන්නේ KMP සොෆ්ට්වෙයා එක තමයි.ඒ වගේම ඉතිං වෙනත් වැඩවලට යොදාගන්නත් පුලුවන්නේ.සිංදු අහන්නත් නරක නෑනේ.ම්…ම්..තවත් අලුත් වැඩක් අපි පටන් ගන්නවා ලගදීම TV serias බෙදා දෙනවා.Bar එකේ අලුත් කොටස් ටික පෙනවා ඇතිනේ.අගෝස්තු මාසෙන් පස්සේ අපේ වැඩේ පටන් ගන්නවා.එතකොටත් ඉතිං මේවා වටීනේ.ගොඩක් කට්ටිය ලග නම් දැනටමත් මේක තියෙනවා.නැති අයට කියලා තමයි මං අද මේක ගෙනාවේ.මේකේ ගොඩක් භාෂාවල් තියෙනවා.ඒ අතරින් අපේ ලංකාවෙ භාෂාව සිංහල භාෂාවත් තියෙයි.එහෙනම් පල්ලෙන් ගන්නකෝ ඈ.

    No comments

    Post Top Ad

    ad728

    Post Bottom Ad

    ad728