Online Youtube Download කිරීම
ආ
කට්ටිස්යාසා.එ
මොකාද
ඒ.?මොකෙක්
වත්
නෙවෙයි.හැමදාම
එකම
කියන්නත් බෑනේ
ආ
කට්ටිය
කියන
එක
තමයි
ඔය
වෙනස්
කරලා
හැදුවේ.Youtube
එකේ
නම්
පට්ට
Videos තියෙයි
නේද.?පන
යනකම්
හිනා
යන
ඒවත්
තියෙයි
එපා
වෙන
දේවලුත් තියෙයි
ඕන
එකක්.සමහර
කට්ටිය
මුලු
රට
වටේම
පීරලා
Youtube Downloader හොයනවානේ.සමහර
කට්ටියට නම්
හම්බවෙනවා.සමහර
කට්ටියට හම්බ
වෙන්නේ
නෑ
කියලත්
කියනවනේ.සමහර
එව්න්
කියනවා
Youtube Downloader එකක්
ගත්තා
ඒක
වැඩ
කරන්නේ
නෑ
කියලා.තවත්
සෙට්
එකක්
කියනවා
නිකම්
බොරුවට
Data වලට
කෙලව
ගත්ත
කියලා.ඔය
මොකුත්
නෑනේ
ඔය
වැඩේ
Onlineම
කරගත්තනම්…කොහොමද
බං
Online කරන්නේ
කියලා
අපි
පල්ලෙන් දැනගමුකෝ.
ඔය
Download ගැටලුව
නම්
ගොඩක්
අයට
තියෙන්න ඇති.මම
කලිනුත් ඔයාලට
කියන්න
ඇති
හොද
Downloader එකක්
ගැන
ඔයාලට!Torch
කියන්නේ හොදම
ජාතියේ
එකක්
තමයි.ඒකෙන්
ඉතිං
Youtube විතරක්
නෙවෙයිනේ ඕනම
Video එකක්
Play කරලා
බලලා
Download කරගන්න
පුලුවන්නේ.ඕනේ
නම්
ඒකත්
ගන්න
පුලුවන් මෙතනින් ගියොත්.
ම්ම්හ්ම්..අද
මම
ගෙනාවේ
Software එකක්
නැතුව
Match එක
ගහන
විදිහනේ!ඇත්තම
කියනවා
නම්
මේක
Web Site එකක්.මෙහෙම Web
Site එකක්
හරහා
වීඩියෝ
Download කරගද්දි අපට
වාසි
කිහිපයක් තියෙනවා.ඒවා
තමයි,
පරිගණකයේ මෘදුකාංග සදහා
අමතර
ඉඩක්
වැය
නොවීම,මෘදුකාංග
සෙවීමට
කාලයක්
අවශ්ශ
නොවීම,කාලය
ඉතිරිවීම,
අවම
ඩේටා
බාවිතය
වගේ
ඒවා
තමයි.අපි
වගේ
මිනිස්සුන්ට ගොඩක්
වටිනවා.ඕන
දෙයක්
ඉක්මනට
කරගන්නත් ලේසීනේ.ඒ
වගේම
Youtube විතරක්
නෙවෙයි
ගොඩක්
වෙනත්
Web Sites වලින්
උනත්
Videos Download කරගන්න
පුලුවන්.අපට
තියෙන්නේ මෙච්චරයි.ඒ Video එකේ URL එක Copy කරගෙන
මේ
මං
අද
දෙන
සයිට්
එකේ
තියන
කොටුවට
දීලා
Download කරගන්න
විතරයි.ෆොටෝ
කෑලි
වලිනුත් ඒක
තේරෙන්න ඇතිනේ.හොදයි
එහෙනම්
මම
යනවා.Comment
& Share Now……….!



No comments