Header Ads

ad728
  • Breaking News

    Videos Convert කරමු.


                                         
                            හායි කශ්ටිය!කොහොමද ඉතිං.ෆස්ට කම්මැලී හලෝ.ඒක හිංදා ටිකක් ඇවිත් යන්න හිතුනා.මම ඉතිං දැන් හොද ලමයෙක්නේ,මං දැන් සල්ලි එහෙම ඉතුරු කරනවානේ.ඒකයි මට ලගදි මේ පැත්තේ එන්න බැරි උනේ.කොහෙද ඉතිං අර සහනා හිටියට පෝස්ට් ලියන්න එන්නේ නෑනේ.ගල් භූතයාආහ්මං මේ සල්ලි එකතුකරනවා හලෝ ෆෝන් කෑල්ලක් ගන්න.එකම ෆෝන් එක කාලයක් තිබ්බහම එපා වෙනවලුනේ.හොද එකක් ගන්න ඕනේ.Apple එකක් වගේ හොයනවා.ලොකු එකක් හම්බුනොත් නම් ගොඩ.එතකොට හුන්ඩුව වගේ X Zoom කොර කොර ඉන්න ඕනෙත් නෑ Videos එහෙම උඩ පැන පැන බලන්න පුලුවන්නේ.ඒත් ඉතින් ඔය චූටි චෝටි ෆෝන්වල නම් HD Videos බලන්න බෑනෙද?අපෝ සමහර ඒවල නම් MP4වත් බලන්න බෑනේ …3GP විතරයිනේ.ඔය සේරම කට්ටියට හරියන භාණ්ඩේ මං අද ගෙනාවා සැඩ සුලං වගේ.අහුවා එලා එලා.සමහර අයලග ගොඩක් තියෙන්නේ MP4 Format එකේ වීඩියෝස්.ඕවා නෝමල් ෆෝන් වලින් බලන්න බැරි නිසා අපට Convert කොරගන්න සිද්ද වෙනවානේ.එහෙම කරන්න පුලුවන් මෘදුකාංගයක් තමයි අද මං ඔයාලාට ගෙනාවේ


                                      අපට ඕන Videos ටික මුලින්ම අපි මේ Software එක Install කරගත්තට පස්සේ Add කරගන්න ඕනේ.අපට ඕන Format එක උඩින් පෙන්නන්න ඕනේ.එතනින් Format එක මාරු කරලා(Mp2,Mp3,3Gp,Mp4,Dvd Video,Hd වගේ කැමති හෝ අවශ්ශ වන) Convert බටන් එක Click කරන්න ඕනේ.100% පිරීම අවසානයේ Output File එකේදි බලන්න පුලුවන්.ඒ වගේම කියන්න ඕනේ අපි ලග තියෙන හැම වීඩියෝ එකක්ම TV එකේ බලන්න බෑනේ.මේ සොෆ්ට්වෙයා එක භාවිතාකරලා එහෙම ඩිස්මිස්  චකබලාස් කොරගන්නත් බැරි කමක් නෑ.අපට තියෙන්නේ අරමං කලින් කිව්ව වගේ Format එක මාරු කරලා Convert බටන් එක Click කරන්න විතරයි.ලේසී මෙයා.එහෙනම් Download කරගන්න.ඒ වගේම ඊයේ අපට ලැබුනු දුක් බර ආරංචිය,


                                                2015-08-08 වන දින අප අතරින් සමුගත් ප්‍රවීණ කලාකරු විජය නන්දසිරි මහතාට නිවන් සුව පතනවා.මුලු රටම හිනැස්සූ ඔබ අද කාටත් නොකියා යන්න ගිහින්.ඔබගේ අඩුව පිරවීමට වෙනත් කෙනෙක් බිහිවෙයිද?

    No comments

    Post Top Ad

    ad728

    Post Bottom Ad

    ad728