Subtitles(උපසිරැසි) ගන්න සයිට් 3ක්ම
හාලෝ කාස්ටිස්ටිචිචුටන්පනාන් ,කොහොමද ඉතින් ඊයේ පෙරෙයිදා එන්නත් බැරි උනානේ.Screen Saver වැඩේ නම් හරිගියා .අපි කියනදේ කරන,කරනදේ කියන මිනිස්සුනේ!මං ඒක ඔයාලාට දුන්නා මතක ඇතිනේ..තව එකක් කිව්වානේ මං.ඔයාලට උපසිරැසි හදන විදිහ කියලා දෙනවා කියලා.ඒකට ඕන මෙවලම් ටික එකතුකරලා මං ඔයාලාට දෙනවා.ලබන සතිය වගේ වෙනකොට සේරම බඩු ටික ඔයාලා ලග තියෙයි.අදත් මං ගෙනාවේ උපසිරැසි හදාගන්න කලින් ඕන වෙන ටිකක් තමයි.අපි සිංහල උපසිරැසි හදන්න පටන් ගන්න කලින් අපට ඉංග්ලිශ් වලින් උපසිරැසි Download කරගෙන ඉන්න වෙනවා.ඕනේ නම් ඉංග්ලිශ් උපසිරැසි පාවිච්චි නොකර හදන්නත් පුලුවන්.ඒත් ඒක කාලය ගන්නවා වැඩි හින්දා ගොඩක් අය අනුමත කරන්නේ මං මුලින් කියපු ක්රමයම තමයි.ඔයාලාට ඔය සේරම අපි උපසිරැසි හදන්න පටන් ගත්තහම තේරෙයි.
ඔයාලා දන්නවනේ.අපි නෙට් එක පීරලා පීරලා සිංහල උපසිරැසි හොයනවා.සමහර ඒවල උපසිරැසි හොයන එක කරන්න අමරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්.(ද වැම්පයර් ඩයරීස් s2-s4)ඔය සීරීස් එකේ එහෙම සිංහල උපසිරැසි හෙව්වේ නැති තැනක් නෑ.පට්ට කට්ටක් කෑවේ.බැරිම තැන මංම හදාගෙන චූන් එකේ බැලුවා.ඔය උපසිරැසි හදන වැඩේට මං කිව්වේ English උපසිරැසි ඕනේ කියලා.මං සිංහල උපසිරැසි නම් අදාලම නෑ කියලා Englishවලින් උපසිරැසි ටික බාගත්තා.ආහ්!අන්න ඒ වෙබ් සයිට් 3ක් තමයි අද මං ඔයාලා වෙනුවෙන් ගෙනාවේ.තව ටික දවසකින් හදන හැටි කියලා දෙන නිසා මේ සයිට් 3 අමතක කරගන්න එපා ඈ.ඔන්න මංගානේ සයිට් 3.ගිහින්ම බලන්න ඈ.Comment $ Share
www.tvsubtitles.net



No comments