Header Ads

ad728
  • Breaking News

    Windows දාලා ඉවරවෙලා Partition වලට බෙදන්නේ මෙහෙමයි


    ආ කස්ටිස්ය ,,,කොහොමද ඉතිං ?මට කාලෙකින් එන්නත් බැරි උනා මෙයා.වැඩ වැඩ.ඩේටා තිබ්බෙත් නෑ.අනේ දැං මං ඩේටා දාන්නෙත් නෑ හලෝ.තේරුමක් නෑ.ආ ඒ කතා වැඩක් නෑ.මේ ඔයාලා කොහොමද Computer එක Format කරන්නේ කොහොමද?කඩේකින්ද?,යාලුවෙකුට කියලාද?එක්කො එකෙක්වත් නැතුව තනියමද?සිරාවටම කියනවා නම් තනියම කරගන්න පුලුවන් නම් අන්න පොර!තමන්ගෙ වැඩ තමන් තනියම කරන්න ඉගෙන ගන්න ඕනේ.Format කරනකොට Partition(බෙදා දැක්වීම-Local Disk (C:) , Local Disk (D:) , Local Disk (E:) , Local Disk (F:)විදිහට බෙදන එක ගැන කිව්වේ බං) කරනවානේ.
    ඔය වැඩේ කරගන්න තමන් තනියම Format කරගත්තහම ලස්සනට හදාගන්න පුලුවන්.ඒ කියන්නේ කොල්ලෝ තමන් කැමති විදිහකට Size එකකට Mb ,Gb හෝ Tb ගාන දාලා ෆස්ටෙට හදාගන්න පුලුවන් කියන එක.ඉස්සර නම් ඕක Format කරලා Windows Install කරන Partition එක පෙන්නන්න කලින් Size වෙන වෙනම දීලා හදාගන්න ඕනේනේ!හැබැයි දැන් කතාව වෙනස් ..දැං තාක්ෂණේ හරි දියුණුයිනේ.දැන් පුලුවන් Windows Install කරලා අවුරුදු ගානකට පස්සේ හරි Partition Size වෙනස් කරගන්න.එහෙම කරගන්න පුලුවන් Software භාණ්ඩයක් තමයි අද මං ඔයාලා වෙනුවෙන් ගෙනාවේ!අපි බලමු මේ Software එක ගැන ඊලග ජේදෙන්….-->

                                             මේක පවිච්චි කරන්න කලින් ඔයාලා දේවල් ටිකක් දැන ගන්න ඕනේ.ඒවා මේවයි.
    1.C Drive එකේ Size වෙනස් කරන්න යන්න එපා සමහරවිට Windows වලට කෙල වෙන්න පුලුවන්. 
    2.අපි හිතමු අපි Size වෙනස් කරන්න යන්නේ D කියන පාටිශන් එකේ කියලා.අපි ඒකට 150Gb තිබිලා 75Gb වෙන් කරන්න ඕනේ නම් ඒක 75Gb වඩා පිරිලා තියෙන්න බෑ.එහෙම උනොත් ඔයාලගේ Files වලට හානි එන්න පුලුවන්.ඒක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ.

     ඔය දෙක තමයි විශේෂ ඒවට තියෙන්නේ.මේක වටින Software එකක් කියලා ඉතිං ඔයාලට තේරෙන්න ඇතිනේ .මෙන්න මෙහෙම තමයි ලාස්සනට මේක පෙන්නන්නේ.
                     
    ආහ්:මේක කොහොමද කරන්නේ කියලා දැනගන්නත් ඕනේ ඇතිනේ.මේ මචංලා මං ඔක ටයිප් කරන එක තේරුමක් නෑ හලෝ.ඕකෙම තිබුනේ ඒක ටිකක් බලාගන්න.ඕක ටයිප් කරන්න කම්මැලී බාං.බෝං.මේක බලාගන්න ඕනෙම නම් පල්ලේ Step ටික ඒ විදිහට කරන්න.එතකොට වැඩේ හරි.

    අන්තිමට Apply කරන්න අමතක කරන්න එපා සිතින් කිසිදා මෙයා…වරද පවසන්න මා ලගින් යන්නට ……අ හෝව්.මං මෙහෙ සිංදු කියනවා.ඔයාලා පල්ලෙන් Download කරගෙන Comment පාරක් දාලාම යන්නකෝ එහෙනම්.



    No comments

    Post Top Ad

    ad728

    Post Bottom Ad

    ad728