Header Ads

ad728
  • Breaking News

    සරල පරිගනක වයිරසයක් නිර්මාණය-1 (Cd Rom)

    ආ කොහොමද කට්ටිය.?ගොඩාක් කාලෙකින් නේද මං වැඩ පටන් ගත්තේ අයේ.දකින්න ඇතිනේ Facebook Like Page එකත් Share කරලා තිබ්බා දකින් ඇතින් නේ…එලද බ්රෝ කිව්වලු..අද ඉතිං කාලෙකට පස්සේ ආපු නිසා ටිකක් මතක තියා ගන්න පුලුවන් බඩ්ඩක් ගෙනාවා.හොදයි නේද?.මේ දවස් වල නිකම් Virus ගැන ටිකක් හිතන්න හිතුනා.ඉතිං මං තනියෙන් බුදු නොවී දැනගත්ත දෙයක් බොලාලත් එක්ක බෙදා ගන්න හිතුනා.මුලින් පොඩි විදිහට පටන් ගෙන පස්සෙ දියුණු කරගමු.මෙහෙම කිව්වහම ඉතින් ඔයාලාට තේරෙනවනේ මොකද්ද අද කරන්න හදන්නේ කියලා.අද අපි චූටි වයිරස් එකක් හදමු.එච්චර භයානක එකක් නෙවෙයි.පලවෙනි එක හින්දා පොඩි එකක් හදමු.අද අපි Auto Cd Rom Eject වෙන පොඩි වයිරස් කෑල්ලක් හදමු.ඊටපස්සේ ටිකෙන් ටික ලොකු එව හදන්න පුලුවන්නේ.මුලින්ම කියන්න ඕනේ මේකට පොඩි එකෙට්ටත් හදාගන්න පුලුවන්.විශේෂ Softwares මොකුත්ම ඕනේ නෑ කියලාත් ඔන්න මං කිව්වා.අපි ඊලග ජේදෙන් බලමු කොහොමද මෙහෙම වයිරස් එක හදාගන්නේ කියලා.-->

     

                                                     මේ Virus එක ඔයාගේ Computer එකේම Test කරලා බලන්න පුලුවන්.කිසි කේස් එකක් නෑ.මේකට මුලින්ම ඕන කරන්නේ අපි කව්රුත් දන්න ,කව්රුත් පාවිච්චි කරලා දැකලා එපා වෙලා තියෙන Notepad එක විතරයි.කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේකෙන් මෙච්චර වැඩක් කරන්න පුලුවන්ද යකෝ කියලා.ඇත්තටම කියනවා නම් ඔව්.මං අද ඒක ඔයාලාට දෙනවා.මේකට පොඩි කෝඩ් වගයක් තියෙයි.ඔයාලාට තියෙන්නේ ඕක කොහොමහරි Notepad එකට දාගන්න තමයි.එක්කෝ ටයිප් කරන්න,එක්කෝ කොපියක් හරි දාගන්නකෝ.අම්මාහ්!තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා.මේ කෝඩ් ටික දාපන් දාපන් කියන පොර හින්දා තමයි මේක Blog එකට දාන්න හිතුනේ.තෑන්ක්ස් භාග්ය කොල්ලෝ.එහෙනම් ඔය පල්ලේ තියන කෝඩ් ටික ලස්සනට Notepad එකට දාගන්නකෝ. 


    Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
    Set colCDROMs = oWMP.cdromCollection
    if colCDROMs.Count >=1 then
    do
    For i=0 to colCDROMs.COunt -1
    colCDROMs.Item(i).Eject
    Next ' cdrom
    For i=0 to colCDROMs.COunt -1
    colCDROMs.Item(i).Eject
    Next ' cdrom
    loop
    End If
                                                          ඒකත් එලනේ.මෙන්න මෙහෙමයි Save කරන්නේ.ඔයාලා කැමති නමක් දාගන්න.ඊට පස්සේ මතක්කරලාම .vbs කියලා save කරගන්න කැමති තැනකින්.(උදා:- Pariganakavirus.vbs , balla.vbs , bole.vbs , Read Me.vbs Etc….)දැන් ඉතින් ඕක Open පාරක් දාන්න ඩබල් Click පාරක් දාලා…CD Rom එක එලියට ආවද?ආ එහෙනම් එල.දැන් එක ආපහු ඇතුලට යවපන්කෝ…හුටා ආපහු එලියට ආවා නේද?හොද වැඩේ පන්ඩිතයට Virus හදන්න ආවා.
                                    ආ ආ මෙන්න මෙහෙමයි ඕක හදන්නේ.එක්කෝ Restart කරන්න වෙනවා ඒකත් බෑ වගේ නම් TASK MANAGER එක open කරල(ctrl+alt+del) ඒකෙ "Processes" tab එක click කරන්න. ඒකෙ තියෙන list එකෙන් "WSCRIPT.EXE" කියල තියෙන file එක හොයල select කරල End කරන්න. දැං ඉතිං කතාව ඉවරයි.හදන ක්රමෙයි ,නවත්තන ක්රමෙයි සේරම ටික දන්නවා .දැන් වැඩේ ගොඩ… දැන් ඉතිං බෙදා හැරපල්ලා.ඔය පෙන් එහෙම උස්සගෙන එන්නේ.ඕකට දාලා යවපන්.මතක් කරලා අනිවාරෙන් Open කරන්නම හිතෙන විදිහට Name එක තියන්න.එතකොටයි ඕකෙ රහ දැනෙන්නේ.අපේ සහන් කොල්ලාත් පෝස්ට් කෑල්ලක් ලියලා දාන්න බලං ඉන්නවා,ඒ යකාත් ලගදි එයි.එහෙනම් මං යනවා.Comment , Share දාලා හෙල්ප් එකක් දීලා පලයන් ඉතිං කුනු වෙන්නේ නැතුව බං. වයිරස් නිර්මාණය 2 ළගදීම බලාපොරොත්තු වන්න ..

    No comments

    Post Top Ad

    ad728

    Post Bottom Ad

    ad728