Header Ads

ad728
  • Breaking News

    නිවැරදිව Windows CD එකක් නිර්මාණය කිරීම

       
                 
                    ආ කශ්ටියලා කොහොමද අම්…සමහර කට්ටිය නම් තමන්ගේ Computer එක Format කරගන්නේ තනියම!සමහර අය නම් රු.500-2000ත් අතර ගානක් ගෙවලා කඩේකින් තමයි කරගන්නේ.ඒ වැඩේ තේරුමක් නෑ කියලා ගෙදර ඉදන්ම වැඩ කරගන්න කස්ටියට නම් තේරිලා ඇතිනේ.Format කරලා Windows Install කරගන්න එක හරිම ලේසී!ඒකට Youtube එකෙන් වගේ සපෝට් එකක් ගත්තනම් පට්ටහ්!මං මතක් උනොත් ඒ වගේ Videos ටිකකුත් දාන්නම්.ඕ…අද මං ගෙනාවේ ඒවා නෙවෙයි.සමහර කට්ටිය නම් ඔය Windows CD හදන ISO File එක ගන්නේ Internet එකෙන්.සමහර එව්න් නම් කුනු කමට වෙන එකෙක්ගෙන් CD එක ඉල්ලගන්නවා.ඒවා ඕන නෑ.ඔයාලට ගැටලුවක් නැද්ද කොහොමද මේ විදිහට Windows CD එකක් හදාගන්නේ කියලා.අද මම ගෙනාපු චූටිම චූටි Software කෑල්ලෙන් ඔය වැඩේ කරන එක Simple වැඩක්.මොකක්ද යකෝ ඔය චූටි Software කෑල්ල, කියලා බලමුකෝ.

                                                 ඔයාලා දන්නවා ඇතිනේ ෆෝමැට් ෆැක්ට්රි කියන සොෆ්ට්වෙයා එක ගැන.හැබැයි ඒක නෙවෙයි මේක.මේක Download කරගන්න 4Mbවත් යන්නේ නෑ. 

    1.DVD TO ISO කියන කොටසෙන් අපට පුලුවන් අපට Iso File එක වෙන සීඩී එකකින් ගන්න.(ඔයාලා ලග Iso File එකක් තියනවා නම් එයාලාට අදාල නෑනේ) අපට තියෙන්නේ Source DVD කියන තැනට වෙන කාගෙන් හරි ඉල්ලගත්ත Windows CD එක පෙන්නලා Run කරන්න.100% පිරුනාහම ඔයාලා Save කරපු තැන Iso File එක තියේවි.එතකොට අපට Step 2 යන්න පුලුවන්. 


     2.ISO TO DVD කියන කොටසෙන් අපට පුලුවන් අපට Windows Cd එකක් හදාගන්න.අපට තියෙන්නේ Source ISO කියන තැනට අපි ලග තියන Iso File එක පෙන්නලා Run දෙන්න විතරයි.100% පිරිලා CD එක එලියට එනවා මෙයා… 
       නිවැරදිව වින්ඩෝස් CD නිර්මාණය.-->
    ඊට පස්සේ ඉතිං කතාව ඉවරයි.වැඩ ටික තමයි තියෙන්නේ!ඔයාලාට තේරුනේ නෑවගේ නම් පල්ලේ තියන Video එක බලන්න සිංහලෙන් තමයි පරිගනක ලෝකයා ඔය Video එක Rec කලේ.වෙන මොකුත් අව්ලක් තියෙයි වගේ නම් Comment කරන්නකෝ ඈ.

     පල්ලෙන් Download කරගන්න.100% Free Bro! 


    No comments

    Post Top Ad

    ad728

    Post Bottom Ad

    ad728