Naagin(ප්‍රේම දඩයම) Screen Saver එකක් ඔබේ පරිගණකයටත්(With Music)
ආහ්!කස්ටිය අද මම ගෙනාපු එක දැක්කොත් එහෙම උබලා කොහොම උඩ පනීද දන්නේ නෑ.මේක නම් ගොඩක් ලස්සනයි.Screen Saver එකට දානවාමයි ශුවර් ඇන්ඩ් ශොට්.පුලුවන් තරම් ගොඩක් උත්සහා කරලා තමයි මම මේක හැදුවේ.මරේ මරු.මේ දවස් වල ගොඩක් කට්ටිය කැමති කතාවක් තමයි Naagin( ප්රේම දඩයම) කියන කතාව.සිරස TV ඔස්සේ අපට සෙනසුරාදා , ඉරිදා රාත්රී 8.00 බලන්න පුලුවන්.ගොඩක් ලස්සන කතාවක්නේ ඒක..ගොඩක් කට්ටිය බලනවා කියලා Facebook ගියොත් තේරෙයි.ඒ කතාවේ ඉන්න රිතික් , ශිවන්යා තමයි පොරයි පොරී දෙන්නා.ඒ වගෙම ශේෂා ද කොහෙද කියලා පොරියක් අයිනකින් ඉන්නවනේ,ඉතින් මට හිතුනා මේ සෙට් එකගේ Photo ටිකක් දාලා ලස්සන Screen Saver එකක් හදන්න.දවස් 2 ක් නිරීක්ෂණය කරලා හදලා යාලුවෝ සෙට් එකකට බෙදලා දුන්නා.මං හිතුවෙ නෑනේ මුං මෙච්චර උඩපනී කියලා.ඒක ලස්සනයිලූ.ඉතිං මට හිතුනා මේක ඔයාලටත් දෙන්න.හොදයිනේද මං.අපි බලමුකෝ මේකේ විස්තර ටිකකුත්,ඒකත් කියවලාම Download කරගන්න.
ඇත්තටම කියනවා නම් මම මෙතන සෙරම HD හම්බුනේ නෑනේ.මම ඉතින් පුලුවන් විදිහට ලස්සනට හැදුවා.මේකට ලස්සන සිංදු දෙකකුත් දැම්මා.Download කරගෙනම මොකද්ද ඒ සිංදු දෙක කියලා දැනගන්නකෝ.photos ටිකට උඩින් බෝලත් යනවා.ෆට්ට..ඔන්න මාත් දාලා තියෙන්නේ!
අමතක කරන්න එපා සෙනසුරාදා සහ සිකුරාදා රාත්රී 8.00 ඉදන් 9.00 වෙනකම් සිරස ටීවී බලන්න.
Share කරලා අනිත් අයටත් පෙන්නන්න.දැන් Download කරගන්න.




No comments