Header Ads

ad728
  • Breaking News

    Trial Software වලට ගේමක් දෙමු.(Time Stop කිරීම)

         
                                 
                         කොහොමද කස්ටිය.වැඩද?හ්ම්..හ්ම්.සහන් කොලුවා නෑනේ තාම.මූට පෝස්ට් ලියන්න කතා කලා තාමත් නෑනේ.තනියම පාඩුවේ Post ලිය ලිය ඉන්නවා ඉතිං මාත්.අදත් ඉතින් උදේම පොඩ්ඩක් ඇවිත් යන්න හිතුනා.ඊයේ දෙන්න හිතන් හිටියට ඊයෙ දෙන්න බැරි උනානේ.ඩේටා ටික ඉවර උනා.ඔන්න ඒක හින්දා මම අද පොඩි 1.63Mb වලින් Download කරගන්න පුලුවන් ගොඩක් වටින සොෆ්ට්වෙයා එකක් ගෙනාවා.තාමත් ඔය ට්රයල් සොෆ්ට්වෙයා වලට බය වෙලාද?අද ඉදන් බයවෙන්න කිසිම හේතුවක් නෑ.මම මේ ගෙනාපු සොෆ්ට්වෙයා එකෙන් ඒ සොෆ්ට්වෙයා වල ට්රයල් කියන කොටසට සදහටම තිත තියන්න පුලුවන්.මරේ මරුනේද?අපි බලමුකෝ මේ සොෆ්ට්වෙයා එකේ වගතුග මුලින්ම,



                                  ඔන්න ඔහොම Window එකක් තමයි අපට මුලින්ම දෙන්නේ.ඕක ඇතුලේ තමයි සෙරම වැඩ ටික දාන්නේ!Select the Main EXE Of trial version කියන තැනට ඔයාලා EXE එක Select කරගන්න ඕනේ.මම නම් ඔය දාලා තියෙන්නේ Main EXE එකක් නෙවෙයි.නිකක් උදාහරණයක් විදිහට තියෙන්නේ.ඊට පස්සේ Choose the New Date කියන තැනට ඔයාලාට ඕන දිනයක් දාගන්නකෝ.Enter Name කියන තැනට නමකුත් දාන්න.ඒ නමින් තමයි ඩෙස්ක්ටොප් එකෙ නම වැටෙන්නේ.ඊට පස්සේ….Create කරලා ඩෙස්ක්ටොප් එකෙට ගිහින් බලන්න.මෙන්න යකො කිරි ටොයි පැටියා වගේ තියෙයි.මරුනේ.රටේ නැති ගොන් වැඩ කරන්න පුලුවන්.ෆස්ට ෆස්ට.එහෙනම් මම යනවා.නොතේරෙන පොට් තියේ නම්…Comment පාරක් දාලා තේරෙන තැන් තිබොත් Comment පාරක් දාලා Share එක ඔබලාම යන්නකෝ.බායි.


    No comments

    Post Top Ad

    ad728

    Post Bottom Ad

    ad728