Videos Download කිරීම-Tourch Browser
මම මේ පෝස්ට් එකෙන් දෙන්නේ Browser එකක්.මේකෙ නම Tourch .මේකෙන් පුලුවන් අපි Online ඉදලා බලන Videos Download කරගන්න.අපි මේක Download කරගෙන Onlineම Install කරගන්න ඕනේ.මේක ගොඩක් ලේසී.අපි පොඩ්ඩක් පල්ලේ තියන Pics දිහා බලමු.
සාමාන්යෙන් මේක
ගොඩක්ම
පාවිච්චි කරන්නේ
Youtube හරහා
Download කරන්න.සාමාන්‍ය
වේගෙකින් නෙට්
යන්නත්
පුලුවන්.මොනවා
හරි
අව්ලක්
තියෙයි
නම්
කමේන්ට් එකක්
දාන්න.
Download Now
Download Now



No comments