පැන්සල Version 2.13.7.1 (අලුත් එක)
ආහ්
මචන්ලා
කොහොමද?මම
අද
ගෙනාපු
SOFTWARE එක
ගැන
ඔයාල
දැනගෙන
ඉන්නම
ඕනේ.මේක
දන්නේ
නැත්තම් ලන්කාවේ ඉදල
වැඩක්
නෑ
BRO..මම
මේ
ගෙනාවේ
පැන්සල
කියන
SOFTWARE පැන්සල කියන
SOFTWARE එක
ගැන
ඕන
කෙනෙක්
දන්නවා.නොදන්න
කෙනෙක්
ඉන්නවනම් පුදුමයි.නොදන්න
අයට
දැනගන්නයි,දන්න
එව්න්ට
තව
දැනගන්නයි මම
ටිකක්
විස්තර
කරන්නම්.
පැන්සල
SOFTWARE එක
ගැන
කියනවා
නම්
මේකෙන්
පුලුවන් සිංහලෙන් ටයිප්
කරන්න.සාමාන්‍ය
ෆොන්ට් එකකින් ටයිප් කරනවා වගේ නෙවෙයි.හරිම ලේසී.ගොඩක් ඉතින් ඔය පරිගනණක පාඨමාලා වලදි
නම් ඉතින් මේවගේ ඒව පාවිච්චි කරනවට කැමති නෑ.එයාලා කොහොමහරි ෆොන්ට් වලට පුරුදු කරන්න
හදන්නේ.ඒකත් හැබැයි සාධාරණයි.මොකද අපට කොහෙ හරි ගිහින් එතනට මේ සොෆ්ට්වෙයා එක දාගන්න
බැරි උනොත් කෙල වෙනවා.ඒ පැත්තෙන් බැලුවොත් අපි අර ක්රමයටත් පුරුදු වෙන්න ඕනේ..මේකෙම
ඇලිලා ඉදලත් බෑනේ..
සාමාන්‍ය ෆොන්ට් මගින්
,
M---m
P---p
L---l
පැන්සල මගින්,
M---ප
P--- ච
L--- ක
දැක්කානේ.මැසේජ්
ගහනවා වගේ තමයි.ඩව්න්ලෝඩ් කරලා බලන්න අලුත්ම එක.තමන්ගේ OS එකට හරියන එක ඩව්න්ලෝඩ් කරගන්න.


No comments