Type කරන්න වේගෙ හදාගන්න Typing.Master.Pro.v7.0.1.763
තාම හරියකට ටයිප් කරගන්න බැරිද ?ඒක නම් පොඩි ප්රශ්නයක් තමයි.ඔෆිස් එකකට පැනගත්තත් සමහර විට ටයිප් කරන්න සෙට් වෙන්න පුලුවන්. එහෙම පැය ගානක් ටයිප් කලොත් හෙන කේස්නේ!මෙච්චර ICT වැඩ්ඩෙක් වෙලා හරියකට ටයිප් කරගන්න බැරිද යකෝ කියල අහයි..අන්න ගැටලුව මතු වෙනවා.අපි කොච්චර වැඩ්ඩො උනත් එතන පොඩි කලු පැල්ලමක් ඇති වෙනවා කියලා ඔයාලට තේරෙනවා ඇතිනේ.ඒක නිසා අපි දැනගෙනම Job එකකට ගියොත් නේද හොද?ඒ විතරක් නෙවෙයි,ස්කෝලෙ යන අයට එහෙමත් ගොඩක් වටිනවා.මොකද එයාලත් තව ඉගෙන ගන්න එපෑ.ඒ වගේම මම අද ගෙනාපු Typing.Master.Pro.v7.0.1.763 කියන Software එක ටීචර්ලා එහෙමත් පාවිච්චි කරනවා.Sure නෑ වගේ නම් ස්කෝලේ තියෙන පරණ COMPUTER එකේ බලන්න.සමහර විට තියෙන්න පුලුවන්.ඒ කිව්වේ හැම ටීචර් කෙනෙක්ටම TYPING බෑ කියලා නෙවෙයි.ටයිපින් බැරි ටීචර්ලත් ඉන්නවා කියලා කිව්වේ.ඉතිරි ටිකත් කියවන්නකෝ.
අද මන් ගෙනාපු ටයිපින් මාස්ටර් කියන සොෆ්ට්වෙයා එකේ ගොඩක් දේවල් තියෙනවා.මේ සොෆ්ට්වෙයා එකෙන් අපට ටයිපින් උගන්නන්න ලොකු වෙහෙසක් ගන්නවා.අපට එච්චර අමාරු නෑ අපට ලේසියෙන් වැඩ කටයුතු ටික කරගන්න විතරයි තියෙන්නේ.මේකෙ ගේම්ස් එහෙමත් තියෙනවා.ඒවත් ඉතින් උගන්නන්න තමයි.මේකෙ තියෙන දේවල් මාරයි.අපට අකුරුවලට අතේ ඇගිලි තියන විදිහත් පුරුදු කරනවා.ඒ වගේම මේ සොෆ්ට්වෙයා එකේ Course,Review,Typing Test,Games,Statistics,Games කියන කොටස් වලින් තමයි අපට ටයිප් කරන්න උගන්වන්නේ,මේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරද්දිත් අහනවා මොන විදිහටද ඉන්ස්ටෝල් කරන්න ඕනේ කියලා.පික් එක දිහා බලලා ඉන්නකෝ,
අකුරු පෙන්නේ නෑ වගේද?කමක් නෑ.ඕකෙ තියෙන්නේ මෙහෙමයි!
1.Standard Install
2.School/Company Install
3.Custom
කියලා තියෙන්නේ,ඔයාලට කැමති විදිහකට ඉන්ස්ටෝල් කරගන්න ගැලපෙන විදිහකට,ඒක කරගන්න කලින් පල්ලේන් Downloadකරගන්නකෝ ඈ.බායි…කමේන්ට් එකක් එහෙම දැම්මොත් ඔයාලා හරි හොදයි.Share පාරක් දාලා යාලුවන්ටත් කිව්වොත් ගොඩාක් හොදා….යි.
License ID : icycool
and everybody
Product Key : S46PE-37AA-49Y-24MTNABJ



No comments