Header Ads

ad728
  • Breaking News

    ඇස Mouse එකලෙස භාවිතා කරමු


    ආ කස්ටිය කොහොමද?මේ ලෝකේ ගොඩක් මිනිස්සු, සත්තු,මිනිස් සත්තු එහෙම කොච්චර ඉන්නවාද නේද?මිනිස්සුත් එකේක විදිහටනේ හැදිලා තියෙන්නේ.අපේ ලෝකේ තාක්ෂණේ ගොඩක් දියුනුයි කියලා ඔයාලට තේරෙනවානේ ඉතින්.දැං කාලේ මිනිස්සුත් එකේක විදිහට වෙනස් කරලා හදන්න පුලුවන්ලුනේ.අපිට ඕන ජාති සේරම දාලා හදන්න පුලුවන් කියලා අපේ SFT සර් කිව්වා.ඒවගේම බලන්නකෝ ඉතින් අපේ ලෝකේ කොච්චර දෙනෙක් ඉන්නවද කියලා විශේෂ අධ්යාපනයක් අවශ්ශ පුද්ගලයින්.අපටත් මොකුත් දෙයක් කරන්න පුලුවන් එයාලා වෙනුවෙන්.අපි එයාලටත් උදව් කරන්න ඕනේ.ඒ වගේ දේවල් වලටයි හොද මිනිස්සු මේ ලෝකෙට අවශ්ශ වෙන්නේ..

                                   අද මම ගෙනාවා චූටි Software එකක්.නොවටින දෙයක් නෙවෙයි.හැබැයි සමහර කට්ටිය පුදුම වෙයි.මේ වගේ Software නම් අඩුයි.හොයාගන්න බෑ ගොඩක්.මේ වගේ ඒවා වටින්නේ ශරීරයේ අඩු පාඩු තියන අයට .ඒ කියන්නේ අත්පා ගැටලු තියෙන අයට.මේ software එක හදලා තියෙන්නේත් ඒ අයටම තමයි.මේක මම Download කරපු සයිට් එකෙත් එහෙම දාලා තියෙනවා.මේකේ විශේෂත්වය කියන්නේ Mouse එක භාවිතා නොකර මුහුන(මුහුනේ කොටස්) හෝ වෙනත් දෙයක් පාවිච්චි කරලා Mouse Pointer එක පාලනය කරන්න පුලුවන්.ඒක ටිකක් පිස්සු වගේ නේද?අපි බලමුකෝ මේකේ ෆොටෝ එකකුත්

     මූන නම් දැන් පෙන්නන්න බෑ වගේ

    . මේක ගොඩක් වටිනවා..මේක ඉතින් පාවිච්චි කරන්නේ එයාලා විතරක් නෙවෙයි.සාමාන්ය මිනිස්සුත් පවිච්චි කරනවා.මාත් පාවිච්චි කරනවා.කියන්න දෙයක් නෑ වැඩ කරනවා සුපිරියට.හැබැයි මේක පාවිච්චි කරන්න කැමරාවක් ඕනේ.දැන් ඔයාගෙ Computer එකේ කැමරාවක් තියෙයි නම් Settingහදාගෙන පාවිච්චි කරන්න පුලුවන්.Lapවල නම් කැමරාවක් එනවානේ.ඒක හින්දා අව්ලක් නෑ.කමේන්ට් එකක් දාලා Download කරගන්නකෝ.අනිත් අයටත් පේන්න Share කරන්න

    සමහර අය මගෙන් අහන නිසා මේ පෝස්ටුවට සෙටින් නිර්මාණය කිරීම ගැනත් දාන්න හිතුනා.පල්ලේ ෆොටෝ එක බලන්න.
    දැන් ඔයාලාට කරන්න තියෙන්නේ File ගිහින් Save As A Default කියන එක දෙන්න.ඊට පස්සේ Cameraවෙන් පේන අපේ ඇස උඩ Mouse එකෙන් ක්ලික් කරන්න.එතකොට කොල පාට කොටුවක් වැටෙයි.දැන් Ctrl බටන් එක ඔබලා Mouse එක හොලවන්නේ නැතුව ඇහැ හොලවලා වැඩ ගන්න එහෙනම්.


    6 comments:

    1. මේ මේකේ සෙටින් හදන්න ඕනෙද ලෝකයෝ?වැඩ කරන්නේ නෑ.මං මේක ඩව්න්ලෝඩ් කලා.ඒත් සෙටින් හදන්නේ කොහොමද?

      ReplyDelete
      Replies
      1. මන් ඔයාට පස්සේ කියලා දෙන්නම්..මට නිදිමතයි...හෙට දෙන්නම.Comment එකට ස්තූතියි

        Delete
    2. මං අලුතින් දැම්මා.ගිහින් බලන්න Download එකට පල්ලේ.

      ReplyDelete

    Post Top Ad

    ad728

    Post Bottom Ad

    ad728