Python 3.4( a/l ICT පොරවල්ට )
කොහොමද මචන්ලා.,අද පෝය නේද?රව්මක් එහෙම ගහන්න ගියා නේද? ඉතින් අපි නොදන්නවෑ උබලගේ හැටි.මටත් මේ බයිසිකලේ රව්ම් ගහල තරු පෙනිලා ඉන්නේ.පෝස්ට් ලියන්නෙත් පට්ට අමාරුවෙන්.ඉතින් බලන් ඉන්නේ!කියපන් හොද වැඩේ කියලා.පොතක් පතක් පාඩම් කරලා ගෙදර හිටියනම් හරිනේ කියලා අම්ම මට කිව්වා,එතකොට තමයි ICT Class එකේ සර් මතක් උනේ.හරි අද මම ඔයාලා වෙනුවෙන් ගෙනාවේ ටිකක් අමුතු එකක්.මේවා සාමාන්යෙන් බ්ලොග් වල නොදාන SOFTWARE එකක්.ඉගෙන ගන්න මිනිස්සුනම් මේවා ගැන උනන්දුයි.මේකට කියන්නේ Python කියලා.සමහර කට්ටිය නම් මේ ගැන දන්නවා.මමත් ඇත්තටම කියනවනම් දන්නේ නෑ.අපිත් තව ඉතින් ඉගෙනගන්නවා නේ..
ICT A/L පේපරේ මේ ගැන අනිවාරෙන් තියෙනවා කියලා අපේ ICT A/L CLASS එකේ Sir කිව්වා.අපිත් දැන් පයිතන් පාඩම පටන්ගෙනයි තියෙන්නේ.තාම ඒකේ වැඩ නම් පටන් ගත්තේ නෑ.මම මේ දෙන Python 3.4 සොෆ්ට්වෙයා එක දාගෙන ලැප් 1 අරන් එන්න කිව්වා.මොනවහරි කියලා දුන්නොත් ඒ ගැනත් කියලා දෙන්නම්.කවුරුත් ඉතින් සර්වසම්පූර්න නෑනේ මහත්තයෝ.මාත් එහෙම තමයි.මං හිතන විදිහට සිලබස් එකේ ඇත්තෙත් PYTHON 3.4 ගැන වෙන්න ඇති.ඒකනේ අපට 3.4ම ගන්න කිව්වේ.මොනවහරි අව්ලක් උනොත් කමේන්ට් එකක් දාන්න.අව්ලක් නොව්නත් කමේන්ට් එකක් දාන්න.Python 3.4 වර්ශන් එක පල්ලෙන් ගන්න.සුබ දවසක් ඔයාලාට
Download



No comments