1'ST
හායි
මිතුරනේ.!කොහොමද
ඔයාලට…මම
දැන්
ඇන්ඩ්රොයිඩ්
ලෝකයේ
ලෝකයාගෙන් ටිකක් එහාට
ගිහින්
පරිගණක
ලෝකයේ ලෝකයා වෙත
පිවිසුනා.හැබැයි
එහෙම
කියලා
මම
ඇන්ඩ්රොයිඩ්
ලෝකයා
අමතක
කරන්නේ
නෑ..මේකටත්
පෝස්ට්
දාන
ගමන්
ඒකටත්
දානවා.බය
වෙන්න
එපා.මේ
ලෝකයෙ
ඉදන්
එහා
ලෝකයට
යන්න
වැඩි
දුරක්
නෑනේ.ඔය
එහා
පැත්තෙ
ඉන්න
වලහව
Click පාරක්
දීලා
එහා
පැත්තට
පනින්නයි තියෙන්නේ.
මම
මෙහෙම
බ්ලොග්
එකක්
හදන්න
හේතුව
උනේ
මගේ
යාලුවෙක් කිව්වා
සාමාන්යෙන් ඇන්ඩ්රොයිඩ්
ෆෝන්
වලට
තියෙන
Play Store එකෙන්
ගොඩක්
ඇප්ස්
ගන්න
පුලුවන් කියලා
තේරුමක් නෑ
කියලා
මට
කිව්වා.මට
ඉතින්
හිතුනා
මෙහෙම
බ්ලොග්
එකක්
හදලා
මේකට
Software දාන්න…සමහර
යාලුවොත් ඉන්නවා
එකේක
ජාතියේ
Software ඉල්ලනවා.මම
ඉතින්
කොහොමද
එයාලට
දෙන්නේ?පෙන්
එකක්වත් නෑ
සමහර
එව්න්ට
.අව්ලක්
නැ
දැන්
ඉතින්.බ්ලොග්
එකට
ඇවිත්
ගන්න
කියනවා.
මම
හිතනවා
ඔයාලා
මාත්
එක්ක
දිගටම
මේ
බ්ලොග්
එකේ
ඉදී
කියලා.මුල්
දවස්
ටිකේ
නම්
මම
ඔයාල
දන්න
software ටිකක්
දෙන්නේ.ගනන්
ගන්න
එපා.මුලින්ම
පොඩි
එකේ
ඉන්න
එපෑ
ලොකු
ලොකු
ඒවට
යන්න….එහෙනම්
බායි
.ඈ…

No comments