Header Ads

ad728
  • Breaking News

    ඩෙස්ක්ටොප් එක ලස්සන කිරීම-3 Start Menu


                                      Windows 8 එකේදි එහෙම Start Button එකක් හම්බෙන්නේ නෑ කියලා ඉතින් ඔය කට්ටිය දන්නවානේ.අපි ඉතින් මොනවා කරන්නද?ඒ ඉතින් Windows 8 ලබා උපන් හැටි කියලා කටවහන් ඉන්න තමයි වෙන්නේ…ඒත් ඉතින් එයාගේ ලමයට, ඒ කියන්නේ Windows 8.1 ට ඒ අඩුපාඩුව දීලා නෑ.අන්න හොද තාත්තලා.ඒත් මම ගෙනාපු Software එක වින්ඩෝව්ස් 8.1වලට විතරක් නෙවෙයි ඕනේ නම් හත්මුතු පරම්පරාවටම අදාල කරගන්න පුලුවන් දෙයක්නේ.ඒ කියන්නේ ඇත්තටම මේ Software එක නිර්මාණය කරල තියෙන්නේ Windows 8 වලටලුනේ.ඒත් ඉතින් අලුත් දෙයක් කරන්න හිතන කෙනෙක් හැම පැත්තෙන්ම බලනවා.මම ඉතින් ඉන්න ගමන් Windows 7 එකටයි,Windows 8 එකටයි,Windows 8.1 එකටයි try කරලා බැලුවා.මොකද උනේ කියලා දන්නවද?අයියෝ..


                             වෙන මොනවා වෙන්නද හලෝ සුපිරියට වැඩ කලානේ…මට Try කරන්න බැරි වුනේ Windows 10 එකට විතරයි ..කමක් නෑ.අපේ අලුත් විදිහට හිතන අය ඉන්නවා නම් Try කරලා බලන්නැතෑ.කරල බලලා වැඩ නම් මටත් කියන්න ඈ..මේ Software එක ගැන කියනවනම්,අපිට මේකෙන් ලැබෙන්නේ Icon එක විතරක් නෙවෙයි.අපට Start Menu එක නොමිලේ ලැබෙනවා.නොමිලේ කියන්නේ ඉතින් Software එකට ලැබෙනවනේ…හිකිස්…හක හක….පෝය දවසෙ පින් වැඩක් කරගත්තා…Start Menu කියන එකත් අහගන්නකෝ.සමහර කට්ටිය කියන කතාවක් තමයි Windows 8 පට්ට අමාරුයිනේ.මගුල් ටයිල්ස් ටික අප්පිරියයි කියලා.මම දන්නවනේ.සාමාන්යයෙන් කොල්ලෙක්ගේ කටින් ඔහොම පිටවෙන්නේ නෑ.ඕක ඉතින් කියන්නේ කෙල්ලො තමයි.ඊයා හලෝ.අපට මේකෙ Style එක WINDOWS 7ටත්,WINDOWS 10එකවගේ(ටිකක්), ටයිල් ටික තියෙන විදිහටත් හදාගන්න පුලුවන්.පල්ලේ පිංතූර ටික බැලුවහම තේරේයි.
    1.Start Button Icon


     2.Style

     3.Like That

     මගේ ඩෙස්ක්ටොප් එකේ Button එකත් ලස්සනද බලන්නකෝ…ඒකත් බලලාම පල්ලේන් Download කරගන්න

                                                              Download

    No comments

    Post Top Ad

    ad728

    Post Bottom Ad

    ad728