Apple වැඩ Computer එකෙන්
අපි ඉතිං apple වල සේරටම කැමතීනේ.කන්නත් කැමතී,Apple Phoneඑකක් Ipad එකක් තියෙනවා නම් ඉතින් ගොඩාක් කැමතිවෙයි. iTunes කියන Apps Player එක ගැන දන්නවාද?නොදැන හිටියත් කරන්න දෙයක් නෑ.මං අද ගෙනාවේ මේක තමයි.පව් හිංදා මම පොඩි විස්තරයක් කරන්නම්කෝ එහෙනම්.itunes කියන්නේ Appleලාගේ Software එකක්.අපට කොහෙන්ද Apple Iphone,Ipad ගන්න සල්ලි,අපි ඉතිං මේකවත් පාවිච්චි කරමු.මේකෙන් Appstore එක ලැබෙනවා.අපට පුලුවන් මේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ටොල් කරගෙන Apple වැඩ කරගන්න.කවුරුත් කැමතී නේ Appleවලින් වැඩ දාන්න කෙල්ලෝ ඉස්සරහ එහෙම.හැබැයි ඉතින් මේකෙන් නම් කෙල්ලො ඉස්සරහ වැඩ දාන්න අමාරුයි.මොකද Computer එක උස්සගෙන යන්න වෙයි.සමහර Apps එන්නේ Apple වලට විතරයි.මම දන්න තරමින් Prisma කියන ඇප් එක එන්නේත් Appleවලට විතරයි.දැන් අලුතින් නම් ඇවිල්ලා තියෙනවද කියලා හරියටම දන්නේ නෑ.ඒ උනාට ඒක මුලින්ම ආවෙත් Apple වලටනේ.Android වලට තියෙන Playstore එක වගේමයි Appstore එකත්.අපි මේක ඉන්ස්ටෝල් කලාම කොහොමද කියලත් බලන්නකෝ පල්ලේ 4ටෝ එක දිහා. LOOK

Android වලත් ප්ලේයර් ගොඩක් තියෙයි.(උදාහරණ BlueStacks,Nox ETC)මම ලගදි ඒවත් දෙන්න බලාපොරොත්තු වෙනවා.දැනට මේක තියාගන්න.මේ Software එක වටිනවා ඒක ඇත්ත.ඒත් එයාලා මේකට වටිනා කමක් දීලා තියෙනවා.ඒක තමයි අව්ල.iPhone එකක් පාවිච්චි කරනකොටත් මේ ගැටලුව එනවා.අපට මේ Software එකේ තියන Appstore එක පාවිච්චි කරන්න නම් අපට සිද්දවෙනවා අපේ Apple ID එක ලබා දෙන්න.නැත්තම් අපට Apple ID එකක් හදන්න වෙනවා.අපි හිතමුකෝ හදන්න ගේමක්ම නෑ කියලා.ඒත්,අපිට Apple ID එකක් හදන්න සල්ලි ගන්නවා.අන්න ඒකයි අවුල.නැත්තම් මේ Soft එක තරම් හොද එකක් නෑ කොහෙවත්.Download කරන්න කලින් ටිකක් හොයලා බැලුවොත් නේද හොද?ඔයාට ගෙවන්න පුලුවන් තත්ත්වෙක ඉන්නවානම් ඉතින් අව්ලක් නෑ.අපි අලුතින් කඩෙන් Iphone එකක් ගත්තත් මේ වදේ විදින්න වෙනවා.එහෙම අව්ලක් නැත්තම් Apple වලට ලගින් යන්න වත් පුලුවන් Phone එකක් ගන්න පුලුවන් කියලා මම නම් හිතන්නේ නෑ.

No comments