Header Ads

ad728
  • Breaking News

    Hide නොකර Hide කරමු.(File හංගමු)


    ආ මල්ලිලා,නංගිලා ,අයියලා,අක්කලා, මාමලා, නැන්දලා,…ETC.කොහොමද?දවස් දෙක තුනකින් එන්නත් බැරි උනානේ..Data තියෙන්නත් එපෑ එන්න.අපි රැකියා කරන මිනිස්සු නෙවෙයිනේ.අපි තාම අම්මලගෙ තාත්තලගේ අතින් යැපෙන කස්ටියනේ.ආ.අද මම මුලින්ම කියන්නේ අද නම් ගෙනාවේ Software එකක් නෙවෙයි කියලා ඈ.සමහර මිනිස්සුන්ට තියෙන්නේ මාර පුරශ්නනේ..මගෙන් අහනවා එකෙක් Software නැතුව Folder එකක් පේන්නේ නැති කරන්නේ කොහොමද කියලා.මං චාටර් උනේ නම් නෑ.මොකද මම විදිහක් දැනගෙන හිටියනේ.හලි සතුටුයි මෙයා.Dj හිකික්ස්…..ඉතිං මට හිතුනා ඔයාලටත් ඒ විදිහ කියලා දෙන්න.මේ විදිහෙන් Folder එක තියෙන තැනින් නැති වෙන්නේ නෑ.පොඩි ඇස් බැන්දුමක් කිව්වාත් වැරැද්දක් නෑනේ.ඔයාලට මේ විදිහෙන් Folder එක බේරගන්න පුලුවන්.අපි මුලින්ම

    1.මේ විදිහට New Folder එකක් හදාගන්න.මුලින්ම මේ Step එකේ තියාගන්න.


    2.දැන් Alt එක තද කරගෙනම 255 ඔබන්න.එතකොට New Folder එකේ නම නැති උනා නේද?ආ එහෙනම් 50% වැඩේ ඉවරයි.


    3.දැන් Mouse එකේ Right එක Click කරලා Folder එකේ Properties එකට යන්නකෝ.

    4. Properties ගිය ගමන් අපට එන්නේ General කියන කොටසනේ.


    5. General එකේ ඉදන් මේ වැඩේ කරගන්න බෑනේ.අපි ඉන්න ගමන් එහෙනම් Customize කියන එකට යමුකෝ .ආ ඔය Change Icon කියලා එකක් තියෙන්නේ…ඒකටත් යමුකෝ.

    6.දැන් ෆොටෝ එකේ වගේ Change Icon for Folder කියලා එකකට ගියානේ.එහෙනම් එල!

    7.දැන් ඔය ෆොටෝ එකේ දාලා තියෙන පොට් එක හොයාගන්න ඉක්මනට.

    8.දැන් ඔයා ඔය සුදුපාට තැන් ටිකෙන් කැමති තැනක් ඒ කිව්වේ ඔය මොකුත් Icon නොපෙනෙන තැනින් කැමති සුදු කොටුවක් Click පාරක් දීලා Ok කරන්නකෝ ඉති.න්…

    9.දැන් ඔයාලට පේනවනේ Change Icon කියලා තියෙන තැන මෙලෝ Icon එකක් නෑ කියලා.දැන් Ok කරන්න.

    10.දැන් ඉතින් ෆෝල්ඩර් එකට මොනවහරි පටවගන්න.Folder එක කලින් තිබුන තැනමයි තියෙන්නේ.එතනට Dable Click කරලා Folder එක Open කරලා ඇතුලට යන්න පුලුවන්.මරු නේද?


     මේකෙන් ගොඩක්ම ඇන්දෙන්නේ Desktop එකේ තිබ්බහම.මොකද ඔය කොහෙ හරි අයිනකින් දාලා තිබ්බහම Folder එක හොයාගන්න එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්.මොනවහරි තේරුනේ නැති පොට් එකක් තිබ්බොත් Comment පාරක් දාන්නකෝ(සැමට සරලව දෙන්නං) ඈ.දිරිමත් කරන්න Comment පාරක් Share පාරක් දැම්මා කියලා අත ගැලවෙන්නේ නෑ හොදේ……!

    2 comments:

    Post Top Ad

    ad728

    Post Bottom Ad

    ad728