ID Number එක ගහලා විස්තර බලමු.(Nic)
{ආ මචන්ලා.කොහොමද ඉතින්?මේ දවස් වල මම ගොඩක් Try කරන්නේ මේ බ්ලොග් එකට ටිකක් වැඩ කෑලි ටිකක් දාන්න.සේරම දේවල් එකම තැනින් ගන්න පුලුවන් විදිහට හදන්න තමයි Try එක.පරණ O/L, A/L පේපර් එහෙම ගන්න පුලුවන් විදිහකට හදන්න තමයි, හදන්න හිතෙන්නේ.අපි ඉතිං Computer එක්කම ඉදලා හරියන්නේත් නෑනේ.ළමයෙකුට දෙයක් ඉගෙනගන්න පුලුවන් විදිහට ළගදිම හදනවා.තනිකර ස්කෝලේ දේවල් ගැනම හිතලා හරියන්නේත් නෑ, තනිකර Computer එක බදාගෙන ඉදලා හරියන්නේත් නෑ.ලබන සතියට කලින් අනිවාරෙන් මම ඒ ටිකත් මේ බ්ලොග් එකට දානවා කියලා චූටි පොරොන්දුවක් වෙන්නම්.Main Admin-Malsha Gimhan}
මේ මම නිකමට වගේ අහන්නේ ID Number එකක 99*******V ඔය තරු තියෙන ටිකෙන් කොහොමද උපන්දිනේ හොයාගන්නේ.මම ඇත්තටමයි අහන්නේ.මට නම් තේරෙන්නේ නෑ.Number එක ගැහුවා විතරයි Date Of Birth, Date Of Birth(Hijiri),Day Of Birth,Sex,Age කියන ටික හරියටම තිතට එනවානේ.මාරයි.විශ්මිතයි,කවුද දන්නේ නෑ මේවා හැදුවේ නේද බං.පල්ලෙන් බලමුකෝ තව මොනවද විස්තර කියලා.-->Read More
මේවගේ Software නම් හැම තැනම තියෙනවා.මේ වගේ ගොඩක් Software හදලා තියෙන්නේ VB නැත්තම් Visual Basic කියන Software එක පාවිච්චි කරලා.මම ඒකත් ඉක්මනටම දෙන්නම්.මොකද ICT O/L වලට අපටත් පාඩමක් තිබ්බා.Calculator එකක් හැදුවා ටයිප් කරලා.මරේ මරු.ඒ වගේම චූටි චූටි ගේම්ස් එහෙම හදාගන්නත් පුලුවන්.අන්න ඒ Software එකක් බාවිතා කරලා තමයි මේ Software එක හදලා තියෙන්නේ.මේ වගේ චූටි Software එහෙම Office වල පාවිච්චි කරනවා.මොකද එයාලාට මේක ගොඩක් වටිනවානේ.මොකද සිං සිං ගාද්දි ID Card Number එක ගැහුවා විතරයි Details ටික හොයාගන්න පුලුවන්නේ.ගොඩක් ලේසී.ඔන්න එහෙනම් පල්ලෙන් ෆොටෝ එකත් බලාගෙනම Download කරගන්නකෝ.60KB පොඩි Software එකක්.


No comments