Windows Computer එකෙන් Android වැඩ කරමු.
ආ කොහොමද මචංලා.මතකද මම ඔයාලාට Itunes කියලා Softwareඑකක් ගෙනත් දුන්නා?ඒකෙන් පුලුවන් උනේ ඇපල් ඇප්ස් වැඩ කරන්නනේ.අද මම ගෙනාපු Software එකත් ගොඩක් වටිනවා.මම එතකොට කිව්වානේ මං ඔයාලාට Android Apps Player එකකුත් දෙන්නම් කියලා.ඔන්න මං පොරොන්දුව රැක්කා .අද මම ගෙනාවේ ඔයාලට COMPUTER එකෙන්ම Android ඇප්ස් ප්ලේ කරන්න පුලුවන් විදිහක් අරගෙන.හොදයි නේද?මං දන්නවා හොදයි කියලා.සමහරු Computer විකුණලා ෆෝන් ගන්නවා.සමහරු ෆෝන් විකුණලා Computer ගන්නවා.මේ විදිහට මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කලොත් ඉතින් වටිනවා.කෝකත් එකයිනේ එතකොට.මේ Software එක ගැන නම් කට්ටිය ගොඩක් දන්නවා.මොකද ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නේ BlueStacks කියන මෘදුකාංගයනේ.මම ඉතින් අද ඔයාලාට BlueStacks –(ThinInstaller)කියන soft එක අරගෙන ආවා.ඔයාලාට මම ඕනේ නම් තවත් ඇප්ස් ප්ලේයර් එකක් දෙන්නම්.හැබැයි අද නම් බෑ.අපි දැන් BlueStacks කියන මෘදුකාංගයේ විශේෂතා බලමුකෝ.-->
මේ ඇප්ස් ප්ලේයර් එක ගැන කියනවානම් අපට ඕන කරන ගොඩක් ඇන්ඩ්රොයිඩ් ඇප්ස් මේකෙන් ප්ලේ කරන්න පුලුවන්.අපට ඕනේ නම් නෙට් එකෙන් Launcher එකක් Download කරගෙන මේ සොෆ්ට්වෙයා එක Tab එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්.ගොඩක් ශෝක්.අපට ඉතින් මොනිටර් එක ෆෝන් එකක් කියන්න බෑනේ.වැඩි විස්තර දෙන්න විදිහක් නැනේ.ඔන්න ඔහේ කියලා පල්ලෙන් ඩව්න්ලෝඩ් කරගන්නකෝ.



No comments