Header Ads

ad728
  • Breaking News

    ඩෙස්ක්ටොප් එක ලස්සන කරමු-2 Rocket Dock



    දෙන දෙවෙනි ඩෙස්ක්ටොප් එක  ලස්සන කරන සොෆ්ට්වෙයා එක.කලින් දීපු “MetroSidebar_setup” එකත් මරු.මේකත් හොදයි.මේක ගැනත් වැඩිය කට්ටිය අහලා නැතුව ඇති.මේකෙ නම “RocketDock-v1.3.5” කියලා එකක්.අපි ඉතින් හැංගිලා තියන Software බෙදලා දෙන මිනිස්සුනේමේ Software එකෙත් ගොඩක් විශේෂතා තියෙයි. මේ Software එකත් එක්ක වැඩ කරද්දි මේක පේන්න තියන්නත් පුලුවන්(SHOW), පේන්නේ නැතිවෙන්න තියන්නත් පුලුවන්(HIDE). ඒවගේම Minimize කරන ඒවා ඒකට යන විදිහට හදන්නත් පුලුවන් නිසා හරිම Smart.තව කියනවා නම් මේකේ භාෂා ගොඩක් තියෙනවා.අපට කැමති භෂාවක් දාගෙන පාවිච්චි කරන්නත් පුලුවන.ලංකාවේ අපේම භෂාව වන සිංහල භාෂාව අන්තර්ගතයිනේ.සතුටුයි නේද?මේ වගේ පුංචි රටක ජීවත් වෙලා, වෙන අය භාවිතා නොකරන භාෂාවක් වන සිංහලත් ඉහලටම ගෙන යනකොට මට දැනෙන්නේ මාර සතුටක්.ඔයාලටත් එහෙම වෙන්න ඇති කියලා ම්ං හිතනවා
                            

    මේකේ තවත් ජාති තියෙනවා.අපට මේකේ එයාලා විසින්ම Dock Settings කියලා Item එකක් ලබාදෙනවා.ඕකෙත් ඉතින් හෙන කෑලි ටිකක් තියෙනවා.අපට අකුරුවල හැඩය වෙනස් කරන්නත්,Themes මාරු කරන්නත්, අයිකන් වල හැඩය වෙනස් කිරීමේ හැකියාවක්ද ,තියන තැන වෙනස් කරන්නත් පුලුවන්(ඉහල,පහල,වම, දකුණ)..බුදු අම්මෝ විශේෂාතා වැඩී වගේ නේද?ඔන්න ඔහේ මේ ටිකත් කියවන්න.අපි කැමති Icon Add කරන්නත් පුලුවන්.අපට ඕනෙ වගේ නම් UPDATE කරගන්නත් පුලුවන්.එයාලාගෙන් පොඩි ඉල්ලීමකුත් තියෙයි.ඒකත් කියවලාම පල්ලෙන් Download කරගන්නකෝ


    “Roketdock is developed by an Apple fanboy and fangirl on OS X.
    Consider it a peace offering from the Mac community to you.

    Together we can end OS persecution. J
    Enjoy!
    The Punk Software Team”


    රොකට්ඩොක් භාවිතාකරන ඔබ සැමට තුති.

    ඔබ මෙය අගය කරන්නේනම් ඔබගේ මිතුරන්ට දැනුම් දෙමින් සහය
    වන්න. J

    රසවිදින්න!
    Punk මෘදුකාංග කණ්ඩායම


                                                       Download

    No comments

    Post Top Ad

    ad728

    Post Bottom Ad

    ad728