Header Ads

ad728
  • Breaking News

    ඩෙස්ක්ටොප් එක ලස්සනට තියාගන්න Metro Sidebar


    හායි .කස්ටිය..අද මම පෝස්ට් 3ක්,4ක්, දෙන්න බලාපොරොත්තු වෙනවා .මම හොදයි නේද?හක .ඉන්නගමන් DESKTOP එක ලස්සන කරන්න මොනවහරි කෑලිටිකක් දෙන්න හිතුනා.ම්.ම්ම්..ඔයාලා අහල තියද MetroSidebar_කියලා මෘදුකාංගයක් ගැන.මම හිතන්නේ ගොඩක් අය අහල නැතුව ඇති.මේකෙන් ගොඩක් ලස්සනට ඩෙස්ක්ටොප් එක ටොප්  එකට තියාගන්න පුලුවන්.ඇත්තටම පෞගලිකව මම මේ Software එකට ගොඩක් කැමතී.
                මේක කොටස් විදිහට බෙදලා තියෙන්නේ.පට්ට ලස්සනයි.මේකෙ තියෙන කොටස් අපි කැමති විදිහකට බෙදා ගන්න පුලුවන්. එකත් විශේෂ ලක්ෂණයක් විදිහට ගන්න පුලුවන්නේ.එලාම් එක,ෆොටෝස්,වෙලාව,පවර් බටන් එකත්(Shut down,Sleep,Restart & etc),කැලන්ඩරයක්,වගේ ගොඩක් ජාති දාන්නත් පුලුවන්.Bing Search සහ Full search එක්ත් අපි කැමති නම් ඉතින් දාගන්න පුලුවන්.මම හිතන්නේ ඩෙස්ක්ටොප් එක ලස්සන කරගන්න මේක හොදටම ඇති කියලා.අපි ඉතින් මොනවහරි දුන්නොත් දෙන්නේ ටොප් ජාති කියලා මුලු ලංකාවම දන්නවා මහත්තයෝ.අව්ලක් තියෙයි නම් කමේන්ට් එකක් දාන්න.පල්ලේන් මේක ඔයාලාට gඅන්න පුලුවන්.LIKE & SHARE NOW….


                                                                     Download

    No comments

    Post Top Ad

    ad728

    Post Bottom Ad

    ad728