අපි ගැන
Pariganakalokaya10.blogspot.com
2016-ජූලි මස 15 දින මා විසින් නිර්මාණය කරන ලද
මෙම බ්ලොග් අඩවිය අද සමාජයේ මෘදුකාංග අවශ්ශතාව වෙනුවෙන් නිර්මානය කල කුඩා බ්ලොග් අඩවියකි.අපට එදිනෙදා
ජීවිතයට වැදගත්ම උපකරණය වන පරිගනකය, තාක්ෂණයේ ඉහලින්ම පවතී. අපේ දැක්ම වනුයේ අප ශ්‍රීලංකාවද
තාක්ෂණය අතින් ඉහලම ස්ථානයකට ගෙනයාමය.එහි මූලික අඩිතාලම අප මේ බ්ලොග් අඩවියෙන් ලබාදීමට
උත්සහ කරන්නෙමු.
-මල්ෂ ගිම්හාන්
…………………………………………………………………………………………………………
අපි ගැන කියනවා නම්,



No comments